මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ – දයාසිරි ජයසේකර

මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පැමිණ නැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමතිවරයා පැවසුවේ එක් මැතිවරණයක් සඳහා කෝටි 80ක් වැනි මුදලක් වැය වන බවත් මේ හේතුවෙන් කඩින් කඩ මැතිවරණ පැවැත්වීම විශාල අර්බුදයක් වී ඇති බවත් ය. පළාත් … Continue reading මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ – දයාසිරි ජයසේකර